Maliyadeva College Anthem

Total Pageviews

36603

Search This Blog

News Bar

11 A, B හා E, F, G, H පන්තිවල ශීෂ්‍ය නායක අයදුම්පත් ඉදරිපත් කළ සිසුන් සඳහා මූලික සම්මුක පරීක්ෂණය 2021.12.21 අඟහරුවාදා දින පැවැත්වේ. 11 C, D පන්තිවල සම්මුක පරීක්ෂණය 2021.12.22 බදාදා දින පැවැත්වේ.

Thursday, April 30, 2020


පායන සඳ අඹරේ ආ....
පායන සඳ අඹරේ
ලෙසිනා සැම කල් සුදිලේ මලිදෙව්
පාසල් මාතා අපේ ආ....
පායන සඳ අඹරේ
බේදා ආගම් කුළ මල ඈ
නොතකා එක සේ සතර බෙදා //
ශාස්ත්‍ර කළා සැම විද්‍යා //
දත් මහ පඬුවන් බිහි කරවා
දිනේවා කිතුරැස් විහිදා ලෙසිනා
පායන සඳ අඹරේ ආ....
පායන සඳ අඹරේ
ලෙසිනා සැම කල් සුදිලේ මලිදෙව්
පාසල් මාතා අපේ

Maliyadeva Middle Section

Author & Editor

This is the official web site of Maliyadeva College Middle Section

0 comments:

Post a Comment